හෙළ බසින් හීන..........!!!!

.....රෑ දකින හීන නොව...........

Blogger Template by Blogcrowds.

වෙසක් දුකක්....

Wednesday 27 May 2009
අපි වෙසක් එකට බඩ බැඳගෙන වෙසක් කූඩු හැදුවා NIBM එක සරසන්න.
ඒ වැඩේ නම් සාර්ඵකය්. ඒ වැඩේ නම් ඉවර උනා කියමුකො...

ඒත් දැන් ලොකු ප්‍රශ්නයක්... C විභාගේ අත ලගටම ඇවිත්... අනේ මන්දා....