හෙළ බසින් හීන..........!!!!

.....රෑ දකින හීන නොව...........

Blogger Template by Blogcrowds.

හැමදාම හිතුවත්, මොන විදියට පැතුවත්,

Sunday 6 February 2011





හැමදාම හිතුවත්,
මොන විදියට පැතුවත්,
නුඹ වෙනස් වෙන්නේ නැත්නම්,
මම කොහොමද තවත්,
නුඹ මගේ කියලා විශ්වාස කරන්නේ,

තනිකමට පාලුවට විතරද
නුඹට මාව ඔනේ වෙන්නේ....
එක්කෝ නුඹ
මම හිතන විදියට හිතන්න ඔනේ,
නැත්නම් ................