හෙළ බසින් හීන..........!!!!

.....රෑ දකින හීන නොව...........

Blogger Template by Blogcrowds.

ඒහේම නේද රත්තරන්...................?

Tuesday 21 July 2009


ආදරේ

Monday 20 July 2009
හැමදාම ආදරේ ගැන කතා කලාට,අද ටිකක් වෙනස් විදියකට එ ගැන කතා කරන්න හිතුවා. මේ සින්දුව මට ලැබුනේ අහම්බෙන්. සින්දුව ගොඩාක් ලස්සනයි,රූප රාමු ඊටත් වඩා ලස්සනයි,
මේක බලලා කියන්න. ඔයාලගේ අදහස්.

උඹටත් හොරෙන්

Saturday 4 July 2009
මචං...
උඹ හීතනවාද මෙයා උඹට ආදරෙයි කියලා...?
උඹට විශ්වාෂද මෙයාව...?
අද මට හොරේන් උඹට ආදරේ කිවුවට,
හෙට ඒක වෙනස් නොවෙයි කියලා
උඹට විශ්වාෂද...?
උඹටත් හොරෙන්
වෙන අතක් අල්ල නොගනී කියලා
හිතන්න වත් පුලුවන්ද...?
උඹට කැමතිනම් විශ්වාෂ කරපන්,
හැබැයි මතක් කරලා මේ මම ලිවුව ටික
හිතේ ලියලා තියා ගනින්...
ලඟදිම උඹටත් මේ ටික වෙන
කෙනෙකුට කියලා දෙන්න වෙයි.
ඒකයි.....!!

"ඒකට මම පළිද???"

මම ලොකු වරදක් කලාද...?
ඒ උඹට ගොඩාක් ආදරේ කරපු එකද?
වරද මගේම නම්,
මමම ඒ දුක විඳගන්නම්,
ඔවු,මම දන්නවා,
මගේ තමයි වරද..
උඹට මම එක පෙම්වතෙක් උනා වගේ,
මටත් උඹ එක පෙම්වතියක්
උනා නම් මමත් අද උඹ වගේම සතුටින්,
එත් එදා වගේම,
තවත් උඹ, මටත් මගෙ හිතටත්
එකම පෙම්වතිය විතරයි...
මම දන්නවා, උඹට මේ හැම දේටම තියෙන්නේ
එකම එක උත්තරයක් විතරයි.
"ඒකට මම පළිද???"