හෙළ බසින් හීන..........!!!!

.....රෑ දකින හීන නොව...........

Blogger Template by Blogcrowds.

උඹටත් හොරෙන්

Saturday 4 July 2009
මචං...
උඹ හීතනවාද මෙයා උඹට ආදරෙයි කියලා...?
උඹට විශ්වාෂද මෙයාව...?
අද මට හොරේන් උඹට ආදරේ කිවුවට,
හෙට ඒක වෙනස් නොවෙයි කියලා
උඹට විශ්වාෂද...?
උඹටත් හොරෙන්
වෙන අතක් අල්ල නොගනී කියලා
හිතන්න වත් පුලුවන්ද...?
උඹට කැමතිනම් විශ්වාෂ කරපන්,
හැබැයි මතක් කරලා මේ මම ලිවුව ටික
හිතේ ලියලා තියා ගනින්...
ලඟදිම උඹටත් මේ ටික වෙන
කෙනෙකුට කියලා දෙන්න වෙයි.
ඒකයි.....!!

2 comments:

  1. චමින්ද said...

    kollage walatta yaaluwa kellatath horen karana naraka wadak, waradiyata ganna epa, gaanu lamaya awankai

    21 July 2009 at 04:48  

  2. ඉසුරු said...

    ඔතන ගෑනු ලමයට බනිනවට වඩා ඒ ගෑනු ලමය ගැන දැන දැනම අතින් අල්ලං ඉන්න පිරිමි ලමයට බනින එක හොඳයි නේද? මොකද ගෑනු ලමයි ඉක්මනට රැවටෙනවා. ඒත් පිරිමියෙක්ගෙ යුතුකමක් වෙන්න ඕන වෙනත් කෙනෙක්ට අයිති කෙනෙක් දිහා වත් නොබලා ඉන්න..

    30 July 2010 at 00:02  

Post a Comment