හෙළ බසින් හීන..........!!!!

.....රෑ දකින හීන නොව...........

Blogger Template by Blogcrowds.

"ඒකට මම පළිද???"

Saturday 4 July 2009
මම ලොකු වරදක් කලාද...?
ඒ උඹට ගොඩාක් ආදරේ කරපු එකද?
වරද මගේම නම්,
මමම ඒ දුක විඳගන්නම්,
ඔවු,මම දන්නවා,
මගේ තමයි වරද..
උඹට මම එක පෙම්වතෙක් උනා වගේ,
මටත් උඹ එක පෙම්වතියක්
උනා නම් මමත් අද උඹ වගේම සතුටින්,
එත් එදා වගේම,
තවත් උඹ, මටත් මගෙ හිතටත්
එකම පෙම්වතිය විතරයි...
මම දන්නවා, උඹට මේ හැම දේටම තියෙන්නේ
එකම එක උත්තරයක් විතරයි.
"ඒකට මම පළිද???"

4 comments:

  1. Kanishka said...

    එල මචන්...

    4 July 2009 at 22:59  

  2. Anonymous said...

    සහතික අත්ත මචන්... ඔය සමහර කෙල්ලන්ට හැගීම් දැනීම් නැහැ... කොල්ලො කියන්නෙ සෙල්ලම් බඩු කියල හිතාගෙන ඉන්නෙ...

    6 July 2009 at 05:00  

  3. අනුරාධ said...

    සෑහෙන්න හිතට වදින කවියක් මචන්.

    13 January 2010 at 04:19  

  4. පිස්සා පලාමල්ල said...

    ඇත්තටම ආදරෙ කරපු එක තම එකම වරද මචන්...

    11 March 2010 at 02:52  

Post a Comment