හෙළ බසින් හීන..........!!!!

.....රෑ දකින හීන නොව...........

Blogger Template by Blogcrowds.

මතකද...?

Sunday 23 August 2009
මතකද...?

ඉස්සර ඔයා කිවුව දේවල්..?
වුන පොරොන්දු...?

මේ ඉර උදේට නැඟගෙන එනතාක්....
හවසට බැහැගෙන යනතාක්.....
මේ ඉර හඳ තියෙන තාක්කල්,

මම ඔයාට ආදරෙයි...!!!

ඒත් තවමත් උදේට ඉර නම් පායනවා..
හවසට බැහැල යනවා...

ඒත් කෝ ඔයා......???

එදා ඒ කිවුවේ බොරුවක් කියලා දැන ගත්තා නම්..........!!!
මං පවු නැත්ද රත්තරං...... ????