skip to main |
skip to sidebar
Sunday, 23 August 2009
මතකද...?ඉස්සර ඔයා කිවුව දේවල්..?වුන පොරොන්දු...?මේ ඉර උදේට නැඟගෙන එනතාක්....හවසට බැහැගෙන යනතාක්.....මේ ඉර හඳ තියෙන තාක්කල්,මම ඔයාට ආදරෙයි...!!!ඒත් තවමත් උදේට ඉර නම් පායනවා..හවසට බැහැල යනවා...ඒත් කෝ ඔයා......???එදා ඒ කිවුවේ බොරුවක් කියලා දැන ගත්තා නම්..........!!!මං පවු නැත්ද රත්තරං...... ????
Posted by
mahesh
at
10:31
23 August 2009 at 21:15
lassanai..digatama liyanna!
24 August 2009 at 08:07
සිරා මචන්... මම අදයි මේක දැක්කෙ... ඔක්කොම කියෙව්ව...
14 February 2010 at 23:27
හැමතිස්සෙම වගෙ මන් අහන කතාවක් ඕක... මන් පව් නෙද්ද ??
11 March 2010 at 02:51
ඇයි දැන් මේ හීන බ්ලොග් එක ලියන්නෙ නැත්තෙ
29 May 2010 at 07:32