හෙළ බසින් හීන..........!!!!

.....රෑ දකින හීන නොව...........

Blogger Template by Blogcrowds.

නුඹ කොහිද??

Sunday 27 June 2010

හිත පුරාවට රැඳී හිටි නුඹ
අද මගේ හිත ලඟින් වත් නැහැ
මට ආදරය කියාදුන් නුඹ
ආදරය හැඳින ගෙන නැහැ

මගේ හදවත රිදෙවුවත් නුඹ
මගේ හිත තුල තරහවක් නැහැ
ආදරය දැනෙනතුරු මම
ඔබේ මතකෙන් මිදෙන්නේ නැහැ

1 comments:

  1. ආදර කතාව said...

    අප්පේ... මහේෂ් සහෝදරයා... කොහේද ගිහින් හිටියේ... මම ඒත් බැලුව මොකද පේන්නවත් හිටියේ නැත්තේ කියල. බ්ලොග් ලිවීම නවත්තන්න එපා. ඔය මොනව මොනව හරි ඇවිත් ලියල යන්න. සතුටුයි නැවතත් ආවට...

    29 June 2010 at 05:59  

Post a Comment