skip to main
|
skip to sidebar
හෙළ බසින් හීන..........!!!!
.....රෑ දකින හීන නොව...........
Main
Blogcrowds
About
Contact
Blogcrowds
|
Forum
ඔබේ අදහස් උපදෙස් තමයි එකම සතුට....
හොඳ නරක කියලා යන්න,
අහිතක් නෑ මොනවා කිවුවත්....!!!
දැන් පැමිණි අය
widgeo.net
දැන් වෙලාව
Blogger Template
by
Blogcrowds
.
ටිකක් හිතලා බලන්න...!!!
Thursday, 25 June 2009
තව ටිකක් හිතලා බලන්න...
මගෙන් ඉල්ලගත්ත හැම දේම
ආපහු මට දුන්නාද කියලා...
හැම දේම..???
මම මෙචර කල් ඔයාට
මම දීපු
ආදරේ
....?
ජීවිතේ පුරාවටම
ලඟ තියා ගන්නවා කිවුව
මගේ
හදවත
...?
ඒවත් ආපහු දීලම යන්න බැරිද???
Posted by mahesh
at
10:58
3 comments
මගේ රත්තරන් දුවේ
Sunday, 14 June 2009
මේ මුලු ලෝකෙම අයිති උඹට තමයි.
මම දන්නවා රත්තරන්
දුවේ
...
උඹේ හිත කියන දේ මම දන්නවා,
මට ඒක දැනෙනවා.
උඹ ඉල්ලන්නෙ නිදහස...
මේ මුලු ලෝකෙම උඹේ උනත්,
මම කොහොමද උඹව අත හරින්නේ...
ආදරය ගොඩාක් සුන්දරයි තමයි...
මම ඒකත් නොදන්නවා නෙමෙයි..
ඒත් මගේ රත්තරන්
දුවේ
.
මං කොහොමද උඹව මේ ලෝකෙ
තනි කරලා, උඹට නිදහස දීලා
හිත හදා ගන්නේ,
මට බෑ මගේ රත්තරන්
දුවේ
ඒක නම් කරන්න.
උඹ සතුටින් ඉන්නවා නම්
මගේ සතුටත් ඒකම තමයි
ඒත්,
කොහොමද මම මේ ලෝකේ වෙන කෙනෙක්
මටත් වඩා මගේ
දුවව
බලාගනී කියලා
විශ්වාස කරන්නේ............
Posted by mahesh
at
12:03
0 comments
තනිකම
තනිකම
කොච්චර
තනිකමක්ද කියලා තේරෙන්න
තනි වෙන්නම ඕනෙ.
වෙනදා මගේ තනියට
ඔයා මගේ ලඟම හිටියා.
ඒත් අද....?
පාලුව තනිකම
දැන් මගේ ලඟ ඉතිරි වෙලා
මගේ සතුට
ඔයා අරගෙන ගිහින්
ආයෙත් නො එන්නම.
කවදාවත්ම.
කමක් නෑ
ඔයා සතුටින් නම්,
ඒ ගැන හිතලා මම හිත හදාගන්න.
ඒ සතුට ඇති ජීවත් වෙන්න
හැමදාටම
ආදරේ නාමයෙන්
......!!!
Posted by mahesh
at
04:57
1 comments
කවදාවත් නෑ...
Saturday, 13 June 2009
හිතෙනවද බරයි කියලා...?
නෑ රත්තරන්....
පොඩ්ඩක් වත් නෑ...
හිතෙනවද අතහරී කියලා...?
නෑ රත්තරන්....
කවදාවත් නෑ...
Posted by mahesh
at
10:39
1 comments
තනි වෙන්න් නෑ රත්තරං
ඔයාගේ සුමුදු ඇඟිලි
කවදාවත් තනි වෙන්න් නෑ රත්තරං
ගොරෝසු උනත් මගේ ඇඟිලි,
හැමදාටම
ඔයාගෙ ඇඟිලි අතරින් ඉඳීවි....
ඒ මගේ ඇඟිලි ඔයාගේ ඇඟිලි වලට
මම ඔයාට කරන ආදරේ තරම්ම
ආදරේ නිසයි........!!
Posted by mahesh
at
10:09
1 comments
Thursday, 11 June 2009
මතකද ඒ දවස....?
අද වගේම වැස්සකට පස්සෙ
එයයි මමයි
උඹ ලඟට වෙලා
කතා කරපු දේවල් උඹට
මතකද?
මටත් ඒ කිව්ව හැම දේම නම්
මතක නෑ.....
ඒත් එක දෙයක් නම්
අද වගේම මතකයි
ඒ
"මම ඔයාට ගොඩාක් ආදරේයි"
ඒත්
අද එයා මගේ තුරුලේ නෑ.......
එතකොට
ඒදා එයා කීව්වෙ බොරුවක්ද????
Posted by mahesh
at
11:00
3 comments
මං ගිහිං එන්නං රත්තරං....
Wednesday, 10 June 2009
උඹවත් අරං
යන්න ඇත්නං
ඒත් රත්තරං
අපේ බොස් ගෙං
ඒකට නැතිවේයි වරං
ඉතිං
මං
ඉක්මනිං
ගිහිං
එන්නං
මං
එනකං
උඹ හිටිං
මේ සුවඳත් අරං
Posted by mahesh
at
09:14
0 comments
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
CLICK for help me
hi
ආ ගිය ඇත්තෝ
The following text will not be seen after you upload your website, please keep it in order to retain your counter functionality
The internet promoted gambling in an online casino. When you look for
online gambling
the Internet should be a good way to start. The UK is regulating online casino gambling.
image counters
පරණ හීන....!!
▼
2011
(
1
)
▼
February
(
1
)
හැමදාම හිතුවත්, මොන විදියට පැතුවත්,
►
2010
(
1
)
►
June
(
1
)
►
2009
(
19
)
►
August
(
1
)
►
July
(
4
)
►
June
(
13
)
►
May
(
1
)
About Me
mahesh
Kurunegala, Sri Lanka
මම මමම තමයි.
View my complete profile