skip to main |
skip to sidebar
Thursday, 11 June 2009
මතකද ඒ දවස....?
අද වගේම වැස්සකට පස්සෙ
එයයි මමයි
උඹ ලඟට වෙලා
කතා කරපු දේවල් උඹට
මතකද?
මටත් ඒ කිව්ව හැම දේම නම්
මතක නෑ.....
ඒත් එක දෙයක් නම්
අද වගේම මතකයි
ඒ
"මම ඔයාට ගොඩාක් ආදරේයි"
ඒත්
අද එයා මගේ තුරුලේ නෑ.......
එතකොට
ඒදා එයා කීව්වෙ බොරුවක්ද????
Posted by
mahesh
at
11:00
99999999999999
12 June 2009 at 07:06
මේකේ තියන ගොඩක් දේවල් ඇත්තම ඇත්ත
12 June 2009 at 07:35
මොනා කියන්නද ? කතාව ඇත්ත.....
(ලස්සනයි.......)
13 June 2009 at 04:25