ඒහේම නේද රත්තරන්...................?
Tuesday, 21 July 2009
උඹටත් හොරෙන්
Saturday, 4 July 2009
මචං...උඹ හීතනවාද මෙයා උඹට ආදරෙයි කියලා...?
උඹට විශ්වාෂද මෙයාව...?
අද මට හොරේන් උඹට ආදරේ කිවුවට,
හෙට ඒක වෙනස් නොවෙයි කියලා
උඹට විශ්වාෂද...?
උඹටත් හොරෙන්
වෙන අතක් අල්ල නොගනී කියලා
හිතන්න වත් පුලුවන්ද...?
උඹට කැමතිනම් විශ්වාෂ කරපන්,
හැබැයි මතක් කරලා මේ මම ලිවුව ටික
හිතේ ලියලා තියා ගනින්...
ලඟදිම උඹටත් මේ ටික වෙන
කෙනෙකුට කියලා දෙන්න වෙයි.
ඒකයි.....!!
"ඒකට මම පළිද???"
ඒ උඹට ගොඩාක් ආදරේ කරපු එකද?
වරද මගේම නම්,
මමම ඒ දුක විඳගන්නම්,
ඔවු,මම දන්නවා,
මගේ තමයි වරද..
වරද මගේම නම්,
මමම ඒ දුක විඳගන්නම්,
ඔවු,මම දන්නවා,
මගේ තමයි වරද..
උඹට මම එක පෙම්වතෙක් උනා වගේ,
මටත් උඹ එක පෙම්වතියක්
උනා නම් මමත් අද උඹ වගේම සතුටින්,
එත් එදා වගේම,
තවත් උඹ, මටත් මගෙ හිතටත්
එකම පෙම්වතිය විතරයි...
මම දන්නවා, උඹට මේ හැම දේටම තියෙන්නේ
එකම එක උත්තරයක් විතරයි.
"ඒකට මම පළිද???"
මටත් උඹ එක පෙම්වතියක්
උනා නම් මමත් අද උඹ වගේම සතුටින්,
එත් එදා වගේම,
තවත් උඹ, මටත් මගෙ හිතටත්
එකම පෙම්වතිය විතරයි...
මම දන්නවා, උඹට මේ හැම දේටම තියෙන්නේ
එකම එක උත්තරයක් විතරයි.
"ඒකට මම පළිද???"
ටිකක් හිතලා බලන්න...!!!
Thursday, 25 June 2009
මගේ රත්තරන් දුවේ
Sunday, 14 June 2009

මේ මුලු ලෝකෙම අයිති උඹට තමයි.
මම දන්නවා රත්තරන් දුවේ...
උඹේ හිත කියන දේ මම දන්නවා,
මට ඒක දැනෙනවා.
උඹ ඉල්ලන්නෙ නිදහස...
මේ මුලු ලෝකෙම උඹේ උනත්,
මම කොහොමද උඹව අත හරින්නේ...
ආදරය ගොඩාක් සුන්දරයි තමයි...
මම ඒකත් නොදන්නවා නෙමෙයි..
ඒත් මගේ රත්තරන් දුවේ.
මං කොහොමද උඹව මේ ලෝකෙ
තනි කරලා, උඹට නිදහස දීලා
හිත හදා ගන්නේ,
මට බෑ මගේ රත්තරන් දුවේ ඒක නම් කරන්න.
උඹ සතුටින් ඉන්නවා නම්
මගේ සතුටත් ඒකම තමයි
ඒත්,
කොහොමද මම මේ ලෝකේ වෙන කෙනෙක්
මටත් වඩා මගේ දුවව බලාගනී කියලා
විශ්වාස කරන්නේ............
මම දන්නවා රත්තරන් දුවේ...
උඹේ හිත කියන දේ මම දන්නවා,
මට ඒක දැනෙනවා.
උඹ ඉල්ලන්නෙ නිදහස...
මේ මුලු ලෝකෙම උඹේ උනත්,
මම කොහොමද උඹව අත හරින්නේ...
ආදරය ගොඩාක් සුන්දරයි තමයි...
මම ඒකත් නොදන්නවා නෙමෙයි..
ඒත් මගේ රත්තරන් දුවේ.
මං කොහොමද උඹව මේ ලෝකෙ
තනි කරලා, උඹට නිදහස දීලා
හිත හදා ගන්නේ,
මට බෑ මගේ රත්තරන් දුවේ ඒක නම් කරන්න.
උඹ සතුටින් ඉන්නවා නම්
මගේ සතුටත් ඒකම තමයි
ඒත්,
කොහොමද මම මේ ලෝකේ වෙන කෙනෙක්
මටත් වඩා මගේ දුවව බලාගනී කියලා
විශ්වාස කරන්නේ............
Subscribe to:
Posts (Atom)





