
හැමදාම හිතුවත්,
මොන විදියට පැතුවත්,
නුඹ වෙනස් වෙන්නේ නැත්නම්,
මම කොහොමද තවත්,
නුඹ මගේ කියලා විශ්වාස කරන්නේ,
මොන විදියට පැතුවත්,
නුඹ වෙනස් වෙන්නේ නැත්නම්,
මම කොහොමද තවත්,
නුඹ මගේ කියලා විශ්වාස කරන්නේ,
තනිකමට පාලුවට විතරද
නුඹට මාව ඔනේ වෙන්නේ....
එක්කෝ නුඹ
මම හිතන විදියට හිතන්න ඔනේ,
නැත්නම් ................