හෙළ බසින් හීන..........!!!!

.....රෑ දකින හීන නොව...........

Blogger Template by Blogcrowds.

නුඹ කොහිද??

Sunday, 27 June 2010

හිත පුරාවට රැඳී හිටි නුඹ
අද මගේ හිත ලඟින් වත් නැහැ
මට ආදරය කියාදුන් නුඹ
ආදරය හැඳින ගෙන නැහැ

මගේ හදවත රිදෙවුවත් නුඹ
මගේ හිත තුල තරහවක් නැහැ
ආදරය දැනෙනතුරු මම
ඔබේ මතකෙන් මිදෙන්නේ නැහැ

මතකද...?

Sunday, 23 August 2009
මතකද...?

ඉස්සර ඔයා කිවුව දේවල්..?
වුන පොරොන්දු...?

මේ ඉර උදේට නැඟගෙන එනතාක්....
හවසට බැහැගෙන යනතාක්.....
මේ ඉර හඳ තියෙන තාක්කල්,

මම ඔයාට ආදරෙයි...!!!

ඒත් තවමත් උදේට ඉර නම් පායනවා..
හවසට බැහැල යනවා...

ඒත් කෝ ඔයා......???

එදා ඒ කිවුවේ බොරුවක් කියලා දැන ගත්තා නම්..........!!!
මං පවු නැත්ද රත්තරං...... ????

ඒහේම නේද රත්තරන්...................?

Tuesday, 21 July 2009


ආදරේ

Monday, 20 July 2009
හැමදාම ආදරේ ගැන කතා කලාට,අද ටිකක් වෙනස් විදියකට එ ගැන කතා කරන්න හිතුවා. මේ සින්දුව මට ලැබුනේ අහම්බෙන්. සින්දුව ගොඩාක් ලස්සනයි,රූප රාමු ඊටත් වඩා ලස්සනයි,
මේක බලලා කියන්න. ඔයාලගේ අදහස්.

උඹටත් හොරෙන්

Saturday, 4 July 2009
මචං...
උඹ හීතනවාද මෙයා උඹට ආදරෙයි කියලා...?
උඹට විශ්වාෂද මෙයාව...?
අද මට හොරේන් උඹට ආදරේ කිවුවට,
හෙට ඒක වෙනස් නොවෙයි කියලා
උඹට විශ්වාෂද...?
උඹටත් හොරෙන්
වෙන අතක් අල්ල නොගනී කියලා
හිතන්න වත් පුලුවන්ද...?
උඹට කැමතිනම් විශ්වාෂ කරපන්,
හැබැයි මතක් කරලා මේ මම ලිවුව ටික
හිතේ ලියලා තියා ගනින්...
ලඟදිම උඹටත් මේ ටික වෙන
කෙනෙකුට කියලා දෙන්න වෙයි.
ඒකයි.....!!

"ඒකට මම පළිද???"

මම ලොකු වරදක් කලාද...?
ඒ උඹට ගොඩාක් ආදරේ කරපු එකද?
වරද මගේම නම්,
මමම ඒ දුක විඳගන්නම්,
ඔවු,මම දන්නවා,
මගේ තමයි වරද..
උඹට මම එක පෙම්වතෙක් උනා වගේ,
මටත් උඹ එක පෙම්වතියක්
උනා නම් මමත් අද උඹ වගේම සතුටින්,
එත් එදා වගේම,
තවත් උඹ, මටත් මගෙ හිතටත්
එකම පෙම්වතිය විතරයි...
මම දන්නවා, උඹට මේ හැම දේටම තියෙන්නේ
එකම එක උත්තරයක් විතරයි.
"ඒකට මම පළිද???"

ටිකක් හිතලා බලන්න...!!!

Thursday, 25 June 2009
තව ටිකක් හිතලා බලන්න...
මගෙන් ඉල්ලගත්ත හැම දේම
ආපහු මට දුන්නාද කියලා...
හැම දේම..???

මම මෙචර කල් ඔයාට
මම දීපු
ආදරේ....?

ජීවිතේ පුරාවටම
ලඟ තියා ගන්නවා කිවුව
මගේ
හදවත...?

ඒවත් ආපහු දීලම යන්න බැරිද???